FAST NEWS

24×7 Around the Globe

මහින්ද අමරවීර ඉල්ලා අස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

තමා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ආනයනය කළ පොහොර තොගය නිල වශයෙන් බාර ගැනීමෙන් අනතුරුව තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ඔහු පැවසීය