(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි දේපළ වලට හානි සිදුකළ තවත් පිරිසකගේ ඡායාරූප පොලිසිය මධ්‍ය වෙත නිකුත් කර තිබේ
පසුගිය ජූලි (09) මෙම පිරිස ජනාධිපති මන්දිරයට පිවිස එහි දෙපළ වලට හානි සිදුකළ අතර ඊට අදාල පොලිස් විමර්ශන කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සිදුකරයි.
මෙම ඡායාරූප වල සිටින පිරිස ගැන යම් තොරතුරක් ඇතොත් 0718591559/ 0718085585/ 0112391358/1997 යන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා









