FAST NEWS

24×7 Around the Globe

2018 වසරේදි ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග 10 යි – කාල සටහන මෙන්න..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තොරතුරු අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 2018 වසරේදී ටෙස්ට් තරග 10 කට සහභාගී වීමට නියමිතව තිබේ.

ඉන් තරග 2 ක් බංග්ලාදේශයට එරෙහිවද, තරග 3 ක් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිවද, තරග 2 ක් දකුණු අප්‍රිකාවට එරෙහිව සහ තවත් තරග 3 ක් එංගලන්තයටද එරෙහිවද පැවැත්වේ.

කාලසටහන..

ජනවාරි සහ පෙබරවාරි මාසවලදී බංග්ලාදේශයට එරෙහිව තරග 2 යි

ජූනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග 3 යි

ජූලි සහ අගෝස්තු මාසවලදී දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 2 යි

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එංගලන්තයට එරෙහිව තරග 3 යි

#DE සිල්වා