FAST NEWS

24×7 Around the Globe

බිත්තරවල සටහනක් දාන්නලූ..

වෙළඳසැල් තුල බිත්තර විකිණිමේදි නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත් වීමේ දිනය බිත්තරවල සටහන් කිරීම 2018 ජනවාරි 01 දින සිට අනිවාර්ය කරන බව කුවේට් වානිජ හා කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහක් කර ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කළේය.

පනවා ඇති නව නීතිය පිළිබඳව බිත්තර නිෂ්පාදන සමාගම් දැණුවත් කර ඇති බවත් පනවා ඇති නව නීතියට අනුව ක්‍රියා කරන ලෙස නිෂ්පාදකයින්ගෙන් අමාත්‍යාංශය ඉල්ලීමක්ද කර ඇති බවත් වාර්තා වේ.