FAST NEWS

24×7 Around the Globe

ඩිලාන්ගේ සහය පොහොට්ටුවට..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ කොට්ඨාස දෙකෙහි ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය පළ කරන බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු සතුරා එක්සත් ජාතික පක්ෂය බවයි.