FAST NEWS

24×7 Around the Globe

ප්‍රියංකා චොප්රා හැරි – මේගන් විවාහයේ දෙවනි මනමාලිය වෙයි..

බ්‍රිතාන්‍ය රජ මාළිගාව ලබන වසරේ පවත්වන බවට පසුගියදා නිවේදනය කළ හැරි කුමරුගේ සහ මෙගාන් මර්කල්ගේ විවාහක මංගල්‍යයයේ දෙවන මනාළියක් ලෙස සූරූපි ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා තෝරා ගෙන ඇති බව වාර්තා වෙයි.

හැරී කුමරු සහ මෙගාන්ගේ විවාහ මංගල්‍යය 2018 මැයි 19 වැනිදා පැවැත්වෙනු ඇති.