FAST NEWS

24×7 Around the Globe

ග්‍රීසියේ පාර්ලිමේන්තුව ලබන වසර සදහා වන අයවැය යෝජනාව සම්මත කර ගනියි..

ග්‍රීසියේ පාර්ලිමේන්තුව ලබන වසර සදහා වන අයවැය යෝජනාව සම්මත කර තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.

අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 153 ක් ලැබී තිබු බවත් වාමාංශික පක්ෂය ප්‍රමුඛ පාලක සන්ධානයේ සියලුම මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව සහාය පළ කළ බවත් වාර්තා වෙයි.

ඊට එරෙහිව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 144 ක් වන බවත් මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු ඡන්ද විමසුමට සහභාගී නොවූ බවත් විදෙස්වාර්තා වල සදහන්ය.

 

C.Rodrigo