FAST NEWS

24×7 Around the Globe

පොල් ගෙඩි සහ පොල් පැල බෙදා දීමේ ජංගම සේවාවක්..

දැනට වෙළඳපොළ තුළ පොල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් සාධාරණ මුදලකට පොල් ගෙඩි සහ පොල් පැල ජනතාව අතර බෙදාදීමේ ජංගම රථ සේවාවක් පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් අරඹා තිබේ.

එ අනුව මෙම ජංගම සේවාව මගින් පොල්ගෙඩියක් රුපියල් 70කටද පොල් පැළයක් රුපියල් 210කට ද අලෙවි කෙරෙනු ඇත.

DE සිල්වා