FAST NEWS

24×7 Around the Globe

චෙන්නායි නුවර රොබෝ අවන්හලක්.. (ඡායාරූප)

දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි නුවර රොබෝ අවන්හලක් විවෘත කර ඇති බව ඉන්දය පුවත් සේවා වාර්තා කරයි.

වේටර් සේවක සේවිකාවන් ලෙස යොදවා ඇති මෙම රොබෝවරුන් ඔවුන්ට ලැබෙන විධාන අනුව විදුලි පීල්ලක් මත එහෙමෙහෙ යෑම සිදුවෙන බවත් සදහන්ය.

Image result for දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි නුවර රොබෝ අවන්හලක්

Related image