FAST NEWS

24×7 Around the Globe

දෛවය ගැන නාමල් කියූ දේ මෙන්න..

දේශපාලනයේදී තම ගමන දෛවය විසින් තීරණය කරනු ඇති බවත් හිටපු ජනපති මෙන්ම තම පියා වන මහින්ද රාජපක්ෂ මහතාට තමාව බලයට ගෙන ඒමට අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.

නාමල් රාජපක්ෂ මහතා 2025 දී බලයට ගෙන ඒම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට කටයුතු කරන බව පසුගියදා අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.