FAST NEWS

24×7 Around the Globe

එස්.බී.ගේ ප‍්‍රකාශයට විමල් වීරවංශගෙන් පිළිතුරක්.. (ඡායාරූප)

තමන් ළගදීම ආණ්ඩුවට එක් වන්නේ යයි ඇමති එස්.බී. දිසානායක විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා ප‍්‍රතිචාර දක්වයි.

සිය නිල ෆේස්බුක් ගිණුමේ ඒ මහතා අදහස් පල කර තිබූ අයුරු පහතින්..