නේපාල මහ මැතිවරණයේ ජය කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ වාමාංශික සන්ධානයට හිමි වූ බව විදෙස්මාධ්‍ය පවසයි.
වාමාංශික සන්ධානය එරට පාර්ලිමේන්තුවේ ආසන 165 කින් 116 ක් ම ජයග්‍රහණය කර බවත් මේ අනුව එම පක්ෂයට නායකත්වය ලබා දුන් කත්ගා ප්‍රසාද් ඔලි එරට අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමේ වැඩි ඉඩක් පවතින බවත් විදෙස්වාර්තා වල සදහන්ය.
C.Rodrigo









