FAST NEWS

24×7 Around the Globe

අපි ගොඩක් ලව් කරමු කිව්ව දසුන් පතිරණගේ පෙම්වතිය ගැබ් ගනියි.. (ඡායාරූප)

ඉංග්‍රීසියෙන් සමාජජාල මාධ්‍යයන්ට දැමූ සටහනක් අනෙක් අය වැරදියට තේරුම් ගත් නිසා පසුගිය දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වූ නමින් හංසි දිසානායක වන දසුන් පතිරණගේ බිරිඳ ගැබ්ගෙන ඇති බවට දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන් පුරා ව්‍යාප්ත වෙමින් පවතියි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඇති සත්‍යයතාව පිළිබඳව තවමත් තහවුරු වී නොමැත.

එම ඡායාරූප පහතින්..