FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා සංවර්ධන සහයෝගිතාවට ඡායාරූප ප්‍රදර්ශනයක්..

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර සංවර්ධන සහයෝගිතාව වසර 70ක් සැපිරීම සමරන ඡායාරූප ප්‍රදර්ශනය, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රයිස් හචින්සන් මහතා විසින් ගාල්ල “හෝල් ඩී ගොල් ” හිදී පෙරේදා (13) විවෘත කෙරිණි.

ඕස්ට්‍රේලියානු ආධාර යටතේ ශ්‍රී ලාංකීකයන් ලබා ඇති ප්‍රතිලාභ මෙම ප්‍රදර්ශනය තුළින් පිළිඹිබු කර තිබිණි.