සෝමාලියාවේ මොගඩිෂු අගනුවර පොලිස් පුහුණු පාසලකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්මාධ්‍ය පවසයි.
ප්‍රහාරයෙන් තවත් 15 දෙනෙකු තුවාල ලැබු බවත් පොලිස් නිලධාරියෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි ත්‍රස්ත සාමාජිකයෙකු මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බවත් සදහන් වෙයි.
ප්‍රහාරය එල්ල වි ඇත්තේ පොලිස් පුහුණු පාසලේ නිලධාරීන් පුහුණුවීම් ආරම්භ කර තිබූ අවස්ථාවේ වන බවත් ප්‍රහාරයේ වගකිම අල් ෂහාබ් ත්‍රස්ත සංවිධානය භාරගෙන ඇති බවත් විදෙස්වාර්තා වල සදහන්ය.
C.Rodrigo









