FAST NEWS

24×7 Around the Globe

ඇමැති ජෝන්ගේ ප්‍රකාශය හොඳ විහිළුවක්..

ජෝන් අමරතුංග ඇමැතිවරයාගේ ‘පොලිසියත් අපේ ආණ්ඩුවත් අපේ’ ප්‍රකාශය හොඳ විහිළුවක් පමණක් යැයි ජෝන් අමරතුංග අමාත්‍යවරයාගේ පොලිසියත් අපේ ආණ්ඩුවත් අපේ යන ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමේදී සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්. බී. දිසානායක පැවැසීය.

ඔහුගේ ප්‍රකාශයේ තර්ජනයක් හෝ අනතුරක් හෝ තමාට නොපෙනෙන බවත් ඒ සම්බන්ධව තමාට සිනහ පහළ වන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

මේ ගැන කතාවට බඳුන් කිරීමට යන කාලය පවා අපරාධයක් බවද හෙතෙම සදහන් කලේය.