FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ ප්‍රචාරනයේදී අළුත් තහනමක් ..

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පොලිතින් භාවිත කිරීම තහනම් කරන ලෙසත් තහනම් යෙදීමෙන් පසු ප්‍රචාරක කටයුතු යොදා ගතහොත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපති විසින් මධ්‍යම පරිසර අධිකාරියට ඊයේ(14) උපදෙස් ලබාදී තිබේ.

මෙසේ උපදෙස් ලබා දී ඇත්තේ පළාත් පාලන ආයතන කසළ කළමනාකරණය විධිමත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.