FAST NEWS

24×7 Around the Globe

පළමු පන්දුවට පහර දුන් ඉන්දීයාව ලකුණූ 392 යි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මොහාලි හිදී අද (13) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 392 ක් රැස් කළේය.

කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා කාසියේ වාසිය දිනාගත් අතර අනතුරුව පළමුව පන්දුවට පහර දීම සඳහා ඉන්දීය කණ්ඩායමට අරාධනා කර සිටියේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නැයැලුණු රෝහිත් ශර්මා පන්දු 153 ක් තුළ නොදැවී ලකුණු 208 ක් රැස් කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක තිසර පෙරේරා ලකුණු 80 කට කඩුළු 03 ක් දවා ගැනීමට සමත් විය.

ලකුණූ පුවරුව

DE සිල්වා