FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රියාවේ ගෑස් ගබඩා පර්යන්තයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට..

ඔස්ට්‍රියාවේ බවුම්ගාටන් නගරයේ ඊයේ(12) දින ගෑස් ගබඩා පර්යන්තයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී 18 දෙනෙකු තුවාල ලැබු බව විදෙස්මාධ්‍ය පවසයි.

ඔස්ට්‍රියාවේ පොලීසිය ප්‍රකාශ කළේ අනතුරට හේතුව කාර්මික දෝෂයක් බවත් ඉන් එහි තිබූ ගොඩනැගිලි කිහිපයකටද අලාභහානි සිදු වු බවත්ය.

 

C.Rodrigo