FAST NEWS

24×7 Around the Globe

චන්දිමාල්ට හෙළුවෙන් හා තිසරට ඔළුවෙන් සිටන් ස්නානය කරන්නලූ..

සංචාරක ශ‍්‍රී ලංකා පිල හා ඉන්දීය කණ්ඩායම අතර අද(13) පැවැත්වෙන දෙවැනි එක්දින තරග ජය ගැනීමට ගණපති තුමාගේ ආශිර්වාදය ලබා ගැනීම නම් කල යුතු පිලිවෙත් කිහිපයක් ගංගා සුදර්ශනී මෑනියෝ විසින් සිය ෆේස් බුක් පිටුවේ දක්වා ඇත.

පසුගිය තරගාවලි වලදීදද ඇය සදහන් කර සිටියේ දිනේෂ් චන්දිමාල් ඇතුළු ක‍්‍රිඩකයන්ට තමන් ආශිර්වාද කල බවත් ඇමති දයාසිරි ජයසේකර විසින් ඔවුන් තමන් වෙත යොමු කල බවත්ය.

මෙවර ඇය විසින් තබා ඇති සටහන අනුව අද තරගය ජය ගැනීම නම් දිනේෂ් චන්දිමාල් නිරුවතින් ස්නානය කල යුතු වන අතර තිසර පෙරේරා ඔළුවෙන් සිට ස්නානය කල යුතුය.

නිරෝෂන් දික්වැල්ලගේ බීමත්කම හැම දේටම ගැටළුවක් යයිද සදහන් කරන ඇය උපුල් තරංග දකුණු පසින් ඇදෙන් බැසිය යුතු යයිද සදහන් කර ඇත.

ඇය විසින් තබා ඇති ෆේස්බුක් සටහන මෙසේය.

 

එසේම ෆේස්බුක් හි සටහන් කල තවත් සටහනක් මෙසේය..