සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර මෝහාලී හිදි අද (13) පැවැත්වෙන (දිවා/රාත්‍රී) දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නායක තිසර පෙරේරා සමත් විය.
එ අනුව පළමු පන්දු පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායම වෙත ලබා දීමට තිසර පෙරේරා තීරණය කළේය.
කණ්ඩායම් ලැයිස්තුව..
DE සිල්වා








