FAST NEWS

24×7 Around the Globe

අනුෂ්කාගේ හා කෝලිගේ විවාහයේ නොදුටු දසුන්.. (වීඩියෝ)

අන්තර්ජාලය පුරාම මේ වන විට කතාබහට ලක්වී ඇති විරාත් කෝලිගේ සහ අනුෂ්කා ෂර්මාගේ විවාහ උත්සවය ඉතාලියේ මිලානෝ නුවරට ආසන්නයේ පිහිටි ටොස්කානා ප්‍රදේශයේ සුපිරි හෝටලයකදී පැවැත්වූ බව වාර්තා විය.

මේ සුපිරි මංගල උත්සවයේ අනුෂ්කා ෂර්මාව හැඩ ගන්වා තිබෙන්නේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ මෝස්තර නිරූපණ ශිල්පියෙකු වන Sabyasachi Mukherji වන බවත් මෙම උත්සවයට සීමිත ප්‍රභූ පිරිසක් එක්වී සිටි ඇති බවත් සදහන්ය.

අනුෂ්කා ෂර්මාගේ සහ සුපිරි ක්‍රිකට් තරු කෝලිගේ විවාහයේ වීඩියෝ හා ඡායාරූප කිහිපයක් පහතින්..