ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
එ අනුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව උප සභාපති ලෙස පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
ජයන්ත ධර්මදාස මහතාගෙන් ඉල්ලා අස්වීමෙන් ඇතුවු උප සභාපති ධුරය සඳහා හෙතෙම මෙලෙස පත් කිරමට කටයුතු කර තිබේ.
DE සිල්වා







