FAST NEWS

24×7 Around the Globe

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ඉන්දියාවේ ධර්මශාලහිදී අද (10) ආරම්භ වන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා සමත් විය.

එ අනුව ඔහු පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

කණ්ඩායම් ලැයිස්තුව පහතින්..

 

DE සිල්වා