ලිංගික අතවර සහ හිරිහැරවලට එරෙහිව නැගී සිටි “නිහඬ බව බිඳින්නෝ” (The Silence Breakers ) නමින් හඳුන්වන කාන්තාවන් පිරිසක් “වසරේ පුද්ගලයා” ලෙසින් ඇමෙරිකාවේ ප්‍රකාශයට පත් කෙරෙන ටයිම් සඟරාව විසින් නම් කරනු ලැබ තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, Time සඟරාවේ “වසරේ පුද්ගලයා” අංශයේ දෙවෙනි ස්ථානය හිමිකරගෙන තිබීම විශේෂත්වයක් බවද එහි සදහන් වෙයි.










