FAST NEWS

24×7 Around the Globe

අමාත්‍යවරයෙකුගේ ආරාධනයෙන් මහින්ද – මෛත්‍රී කතාබහක.. (ඡායාරූප)

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් පසද යාපාගේ විවාහ උත්සවයේදී  ආරාධනා ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ සාක්ෂිකරුවන් වශයෙන් අත්සන් කරනු ලැබූ අතර එම උත්සවය අතරතුර ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කරගත් අයුරුද දකින්නට ලැබුනි.

එම ඡායාරූප පහතින්.