සිය අවුරුදු විසි පහක වෘත්තියමය ජීවිතය තුළ එක් දිනක්ම රූගතකිරීම් අත්හැර දැමූ එකදු දවසක් හෝ තමන්ට නොමැති බව බොලිවුඩ් නිළි කාජල් පවසන බව විදෙස්මාධ්‍ය වාර්තා කරයි.
විදෙස්මාධ්‍ය පවසන්නේ ඇයගේ ගුවන් ප්‍රමාදයක් නිසා හෝ රූගතකිරීම් අවලංගු කළ, මානසික ආතතියක් ඇති කළ තත්ත්වයකට තමන් මුහුණ නොදුන් බව කාජල් පවසන බවයි.









