FAST NEWS

24×7 Around the Globe

රජ පවුල කළඹමින් එළියට ආ මේගන්ගේ නිරුවත් ඡායාරූප..

බ්‍රිතාන්‍ය රජ පවුලට එක් වූ රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපිකාවක ලෙස ද කටයුතු කල මේගන් මාකල් තරුණිය වෙතට මේ වනවිට නැවතත් බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානය යොමුව ඇති බවත් එසේ අවධානය යොමු වී ඇත්තේ අන්තර්ජාලය හරහා ඇයගේ නිරුවත් ඡායාරූප පෙළක් හුවමාරු වීමත් සමග බවත් වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම ඡායාරූප ඇය විසින් රංගනයෙන් දායක වූ නිර්මාණ වල අන්තර්ගත අවස්ථා කිහිපයකදී ලබාගෙන ඇති ඡායාරූප බවයි.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් අතර විවාහ ගිවිස ගැනීම පසුගියදා නිවේදනය කෙරුණු අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඔවුන්ගේ විවාහය 2018 වසරේ සිදුකිරීමට නියමිත බවයි.

ඡායාරූප පහතින්..