ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසිලම යැයි නිල වශයෙන් පිළිගනිමින්, ඇමෙරිකා තානාපති කාර්යාලය, ජෙරුසිලමට මාරු කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගැනීමත් සමඟ මැදපෙරදිග කලාපයේ නව අර්බුදයක් නිර්මාණය වී ඇති බව විදෙස්මාධ්‍ය පවසයි.
ට්‍රම්ප් ගත් මෙම තීරණය මැද පෙරදිග කලාපයේ සාමයට බාධාවක් බවත්, එයින් සිදුවන්නේ මැදපෙරදිග සාමය ස්ථාපිත වීමක් නොව නව අර්බුදයක් නිර්මාණය වීමක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙන බව සදහන්ය.
C.Rodrigo









