ඉන්දීය කණ්ඩායම සමඟ නවදිල්ලියේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වැනි දිනයේ (06) තේ පානය සඳහා තරගය අත්හිටුවන විය සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05 ක් පමණක් දැවි ලකුණු 226 ක් රැස් කරගෙන සිටියේය.
එ අනුව කඩුළු 05 ක් අතැතිව ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණූ 184 ක් ලබා ගත යුතුව තිබේ.
නොදැවී පන්දුවට පහරදෙමීන් සිටි රොෂෙන් සිල්වා ලකුණූ 38 ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණූ 11 රැස් කරගෙන රැස් කරගෙන සිටියහ.
පන්දු 219 කදී නොදැවී ලකුණූ 119 ක් රැස් කරගෙන සිටි ධනංජය සිල්වා ක්‍රීඩා පිටියෙන් ඉවත් විය.
DE සිල්වා








