FAST NEWS

24×7 Around the Globe

නවදිල්ලි අගනුවර වායු දූෂණය තවදුරටත් ඉහළට..

ඉන්දියාවේ නවදිල්ලි අගනගරයේ වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.

එරට වායු තත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ උෂ්ණත්වය පහළ යාම සහ සුළගේ වේගය අඩු වීම මීට හේතු වී ඇති බවයි.

 

C.Rodrigo