FAST NEWS

24×7 Around the Globe

දිවා අහාරයට – ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට තවත් ලකුණූ 291 යි..

ඉන්දීය කණ්ඩායම සමඟ නවදිල්ලියේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වැනි දිනයේ (06) දිවා අහාරය සඳහා තරගය අත්හිටුවන විය සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04 ක් පමණක් දැවි ලකුණු 119 ක් රැස් කරගෙන සිටියේය.

එ අනුව කඩුළු 06 ක් අතැතිතව ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණූ 291 ක් ලබා ගත යුතුව ඇති අතර නැතහොත් අද දිනය අවසන් වන තෙක් සිය කඩුළු ආරක්ෂා කර ගනිමීන් තරඟය නොවිසිදුණු ලෙස අවසන් කළ යුතුය.

දිවා අහාරය වන විට නොදැවී පන්දුවට පහරදෙමීන් සිටි ධනංජය ද සිල්වා පන්දු 128 ක් තුල ලකුණූ 72 ක් හා නායක දිනේෂ් චන්දිමාල් රැස් කරගෙන සිටි අතර පන්දු 71 ක් තුල ලකුණු 27 ක් රැස් කරගෙන සිටියහ.

ලකුණූ පුවරුව..

DE සිල්වා