FAST NEWS

24×7 Around the Globe

ඉක්මනින් කසාදය කඩා ගන්නා අයට සිර දඩුවම්..

ක්ෂණික දික්කසාද තහනම් කිරීමට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඉන්දියාව තුළ එලෙස සිදුකරන්නන්ට වසර 03ක් දක්වා වූ සිර දඬුවමක් ලබාදීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කාන්තා අයිතිවාසිකම් සංවිධායක් විසින් ගොනු කර තිබූ නඩුවක තීන්දුව ලබාදෙමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.

ක්ෂණික දික්කසාද කිරීමක් සඳහා වරදකරුවෙකු හට ඇප ලබාගත නොහැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් පවසා තිබේ.