FAST NEWS

24×7 Around the Globe

ජනපති ට්‍රම්ප් පැනවූ සංචාරක තහනමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමැතිය..

මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 06කින් ඇමරිකාවට සංක්‍රමණිකයන් පැමිණීම වළක්වාලමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සංචාරක තහනම මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සඳහා ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(04) අනුමැතිය ලබාදුන් බව විදෙස්මාධ්‍ය පවසයි.

මෙලෙස ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය හිමි වී ඇත්තේ ජනපති ට්‍රම්ප් ඉදිරිපත් කළ සංචාර තහනමේ 03 වන සංශෝධිත කෙටුම්පතටය.

 

C.Rodrigo