ඉන්දීයාව සමග පැවැත්වෙන තරග 03 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වු ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ගයෙන් නිකුත් විය.
අභිනව නායක තිසර පෙරේරාගේ මුලිකත්වයෙන් යුතුව නම් කර ඇති මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුලත් කොට තිබේ.
මෙම සංචිතයෙන් දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් සහ මිලින්ද සිරිවර්ධන ඉවත් කර ඇති අතර ,ඒ වෙනුවට තුන් ඉරියව් කී‍්‍රඩකයින් වන අසේළ ගුණරත්න සහ සචිත් පතිරණ සංචිතයට කැඳවා තිබේ.
එසේම ධනුෂ්ක ගුණතිලක සහ චතුරංග ද සිල්වා ද මෙම සංචිතයට ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකා සංචිතය පහතින්..
තිසර පෙරේරා (නායක)
උපුල් තරංග
දනුෂ්ක ගුණතිලක
නිරෝෂන් දික්වැල්ල
සධීර සමරවික්‍රම
ළහිරු තිරිමාන්න
ඇන්ජලෝ මැතිව්ස්
අසේල ගුණරත්න
චතුරංග ද සිල්වා
සචිත් පතිරණ
අකිල ධනංඡය
ජෙෆ්රි වැන්ඩසේ
දුෂ්මන්ත චමීර
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
තරග කාලසටහන
1st ODI – Dharamsala – 10th December – 11.30am
2nd ODI – Mohali – 13th December – 11.30am
3rd ODI – Visakhapatnam – 17th December – 1.30pm
DE සිල්වා







