FAST NEWS

24×7 Around the Globe

විස්සයි විස්ස තරගාවලිය සඳහා ඉන්දීය සංචිතය නම් කෙරේ…

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමඟ දෙසැම්බර් 20 වැනිදා ආරම්භ වීමට නියමීත තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය සඳහා ඉන්දීය සංචිතය නම් කර තිබේ.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්ව රෝහිත් ශර්මා වෙත පැවරී තිබේ.

එම සංචිතය පහතින්…

DE සිල්වා