මතභේදයට තුඩුදුන් හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපතිවරණයේ අර්ධ වශයෙන් ගණන් කර ඇති ඡන්ද නැවත ගණන් කිරීම අරඹා තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.
වත්මන් ජනපති ජුවාන් ඕර්ලන්ඩෝ හර්නන්ඩ්ස් වැඩි ඡන්ද දහසකින් ජයගනු ඇති බව
ආරම්භක ප්‍රතිඵලවලින් පෙනීයන බවත් විපක්ෂය මෙම ක්‍රියාවලිය වර්ජනය කර තිබීම හේතුවෙන් ප්‍රචණ්ඩකාරී තත්ත්වය තවදුරටත් වැඩි විය හැකි බැවින් දෙපාර්ශ්වයම ගෙන්වා ඡන්දය මෙසේ නැවත ගණන් කිරීමට ඇරඹූ බව සදහන්ය.
C.Rodrigo









