ජාත්‍යන්තර සැමරුමක් ලෙස ලොව පුරා පැවැත්වූ ඊයේ(03) දිනට යෙදී තිබුන ලෝක ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් නිර්මාණය වුන ගීතය මේ වන විට ලොව පුරා කතා බහට ලක්වෙමින් පවතියි.
ආබාධිත පුද්ගලයින්ගේ අභිමානය,අයිතිවාසිකම් සහ සුභසාධනය වෙනුවෙන් ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය” වෙන්කර තිබේ.
එම ගීතය පහතින්..









