සත්කාරක ඉන්දීය කණ්ඩායම සමඟ නවදිල්ලියේ ෂෙරා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රීකට් තරගයේ තෙවැනි දිනයේ (04) දිවා අහාරය සඳහා සිය පළමු ඉනීම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03 ක් දැවී ලකුණු 192 ක් රැස් කරගෙන සිටියේය.
එ අනුව ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුළු 07 ක් පමණක් දැවී ලබාගත් ලකුණු 536 ට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 344 ක් පසු පසින් සිටියි.
දිවා අහාරය සඳහා තරගය අත්හිටුවන විට නොදැවී පන්දුවට පහර දෙමීන් සිටි ඇන්ජලෝ මැතිව්ස් පන්දු 194 කට ලකුණු 90 ක්, හා නායක චන්දිමාල් පන්දු 165 කට ලකුණු 52 ක් රැස් කරගෙන සිටියහ.
ලකුණු පුවරුව
DE සිල්වා








