සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ ආපදාවට මුහුණදුන් ජනතාවට සහන සේවා සපයන්නට මෙවරත් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා වැඩ ඇල්ලුවේ මෙලෙසය.
දිස්ත්‍රික්කයේ විදුලි ඇණහිටීමට හේතුවූ විශාල ගස් කඩාවැටීම් ඉවත් කිරීමට මෙන්ම අලාභ හානි වූ ගෙවල් යළි වාසයට සුදුසු පරිදි සකස් කර ගැනීමට සක්‍රීයව ශ්‍රම දායකත්වය ලබාදුන් නි.අමාත්‍යවරයා අනතුරුව ආපදාවට මුහුණ දුන් මිනිසුන්ට ආහාර බෙදාදීමට ද වෙහෙස වී කටයුතු කළේය.












