FAST NEWS

24×7 Around the Globe

මඩකළපු ධීවරයන්ගේ දැල්වල සර්පයන් පැටලිලා..

මඩකළපුව – නාවලඩියේ ධීවර රැකියාවේ යෙදුණු සියලුම ධීවරයන්ගේ දැල්වල සර්පයන් පැටලී ඇති නිසා ජනතාව අතර බියක් මතු වී ඇත.

පසුගිය සුනාමි කාලයේද මඩකළපුව මුහුදෙන් මෙසේ විශාල වශයෙන් සර්පයන් මතු වීම ගැන අදත් ජනතාව අතර බියක් පවතී.

විශාල වශයෙන් මෙසේ සර්පයන් මතු වන්නේ මන්දැයි සොයා බලා පියවරක් ගතයුතු බව ප්‍රදේශයේ ජනතාව සඳහන් කරති.