ඉකුත්දා අවසන් වූ ‘මිස් ඉන්ටනැෂනල්’ රූ රැජින තරඟයේ ජයග‍්‍රහණය ඉන්දුනීසියාවේ කෙවින් ලිලියානා හිමිකර ගත්තාය.
21 හැවිරිදි හැඩකාරියක වූ ඇය ලෝක ඉතිහාසයේ පළමුවතාවට ඉන්දුනීසියාවට කිරුළ රැගෙන එන්නට සමත් වූවාය.
පාසල් අධ්‍යාපනය හමාරකළ කෙවින් මරනාතා කි‍්‍රස්ටියන් සරසවියෙන් උපාධිය ලබාගෙන නිරූපිකාවක් ලෙස කටයුතු කිරීම ඇරඹු බවත් ඇගේ රූ සිරියට වසඟ වූ බොහෝ දෙනෙක් ඇගෙන් ඉල්ලා ඇත්තේ රූ රැජින තරගාවලියට සහභාගීවන ලෙසත් බව සදහන්ය.
ඡායාරූප පහතින්..
















