FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ ප්‍රචාරයේ යෙදුනු ව්‍යාජ අංක සහිත කැබ් රථයක් හසුවේ .

ව්‍යාජ අංක තහඩු යොදාගනිමින් මැතිවරණ ප්‍රචාරයේ යෙදුනු කැබ් රථයක් කැබිතිගොල්ලෑවේදී පොලිසි භාරයට ගෙන තිබෙනවා. මෙම කැබ් රථයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතාගේ මැතිවරණ පෝස්ටර් තොගයක් තිබූ බව පොලිසිය පවසනවා.