2013 වර්ෂයේ දී හොලිවුඩයේ ඉහළ ආදායමක් ලැබූ චිත්‍රපටයක් වන ‘ෆ්‍රෝසන්’ චිත්‍රපටයේ දෙවැන්න එළිදැක්වීමට සූදානම් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ වනවිට එහි හඬ කැවීමේ කටයුතු සිදු කිරීමට සූදානම් බව වාර්තා වේ.
2019 නොවැම්බර් 27 වැනි දින මෙම චිත්‍රපටය එළිදක්වන බවද වැඩිදුරටත් සඳහන් වෙයි.









