FAST NEWS

24×7 Around the Globe

ප්‍රධාන චරිතයට මහේෂ් බාබු පණ පොවන ‘ස්පයිඩර්’ චිත්‍රපටය..

මහේෂ් බාබු විසින් ප්‍රධාන චරිතයට පණ පොවන ‘ස්පයිඩර්’ චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපටයකට සමාන ලෙස නිර්මාණය කර ඇති බව සඳහන් වෙයි.

පසුගිය 27 වැනිදා එළිදැක් වූ මෙම චිත්‍රපටය ඉන්දියානු කෝට් 120ක වියදමක් දරා නිෂ්පාදනය කර ඇති බවද සඳහන් වෙයි.