FAST NEWS

24×7 Around the Globe

ධනුෂ්ක ගුණතිලකගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අභියාචනයක්..!

ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සමාජීක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයෙන් පනවා ඇති තරග 06 ක තහනමට එරෙහිව අද (06) ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට අභියාචනාවක්‌ භාරදීමට නියමීත බව වාර්තා වේ.

ඔහුගේ තහනම සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය තොරතුරු හේතුවෙන් ඔහුට සිදුවන අපහසුතා පිළිබඳව ද එම අභියාචනාවේ සඳහන්ව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

(DE සිල්වා)