මේ දිනවල තිරගත වන ‘මදර්’ චිත්‍රපටය හේතුවෙන් බොහෝ දෙනා කතාබහ කරන ජනප්‍රිය හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස්ගේ අලුත් පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.
ඒ ඇය බුඩා පේස්ට් හිදී මත්පැන් හලක් ඇතිවූ රණ්ඩුවක් පිළිබඳවය.
බොහෝ දෙනා පවසා ඇත්තේ ඇය බීමතින් මෙලෙස රණ්ඩු කර ඇති බවක් වන නමුත් ඇය මේ සඳහා පිළිතුරු ලබා දී ඇත්තේ එය චිත්‍රපට දර්ශනයක් සදහා වන බවත්ය.









