FAST NEWS

24×7 Around the Globe

අනුෂ්කා ශර්මා බලු පැටවුන් සමග ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ..

බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා විසින් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම සඳහා එක් කරනු ලැබූ ඡායාරූපයක් පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමු කර සිටිති.

ඒ ඇය බලු පැටවුන් කිහිප දෙනෙකුව සුරතල් කරන ඡායාරූපයකි.

ඇය විසින් සුරතලේට බලු පැටවුන් හදාගැනීමට ආරම්භ කර ඇති බවත් සදහන් වෙයි.