FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව දිවා අහාරයට ලකුණූ 61 යි…

පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී දිවා ආහාරය වෙනුවෙන් තරගය නිමා කරන විට කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු 61 ක් රැස්කරගෙන සිටියේය.

ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 32 ක් රැස්කරගෙන සිටියි.

(DE සිල්වා)