FAST NEWS

24×7 Around the Globe

” සිග්නීස් උත්තමාචාර ” සම්මාන උළෙල 13 වැනිදා..

40 වන ” සිග්නීස් උත්තමාචාර ” සම්මාන උළෙල ලබන මස 13වනදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සිනමා සහ ටෙලි නිර්මාණ කලාව සඳහා දායකවූ විශීෂ්ඨයන් මෙහිදී ඇගයීමට ලක්වෙයි.

(DE සිල්වා)